අතීතයේ දවසක
හිත තුල තෙරපුණ
ඒක පාර්ශ්වික ප්‍රේමයක්
කියාපාන්නට සැරසුණ මොහොතක
ලොවට හොරා සැඟවගිය නුඹ
අහඹු මොහොතක දෑස් යාවී
කල්පයක් බඳු ස්වල්ප මොහොතක
මුවින් නොපැවසූ දහසක් දේවල්
සිතාගන්නට ඉඩ තබා
නාඳුනන කෙනෙකුගේ
දෑතේ පැටලී
යන්නම් කියා ගිය අපූරුව...
අතීතයේ දවසක
හිත තුල තෙරපුණ
ඒක පාර්ශ්වික ප්‍රේමයක්
කියාපාන්නට සැරසුණ මොහොතක
ලොවට හොරා සැඟවගිය නුඹ
අහඹු මොහොතක දෑස් යාවී
කල්පයක් බඳු ස්වල්ප මොහොතක
මුවින් නොපැවසූ දහසක් දේවල්
සිතාගන්නට ඉඩ තබා
නාඳුනන කෙනෙකුගේ
දෑතේ පැටලී
යන්නම් කියා ගිය අපූරුව...
Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......
3 comments:
ඒ මොකද වුනේ
එක එක දේවල් හිතේ තියාගෙන ඉදලා දැන් මෙතන ලතවෙනවා...ඒකනෙ කියන්නෙ අපායට යන්නත් ඉස්සර වෙන්න කියලා....මොනවා උනත් පද ටික නම් ලස්සනයි සම්පත්
හ්ම්..මේක මේ බොහෝම කාලෙකට කලින් වෙච්ච දෙයක්..මේ ලඟදි අහම්බෙන් පාරෙදි මුණගැසුනා..
ජයවේවා!!!
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..