සාපේක්ෂ දෘෂ්ඨිය


 

නිරුවත් දෑසින් නොදැක යතාර්ථය
පාට පාට කණ්ණාඩි තුලින්
අපි දකිනා මිත්‍යාව
*
*
*
A: මචං ඒක සුදු පාටයි නේ??
B: නෑ බන් ඒක කලු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක කලු පාටයිනේ...
A: මචං ඒක කලු පාටයි නේ??
C: නෑ බං ඒක සුදු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක සුදු පාටයිනේ....


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.