වැරදි කරන උන්ට තමන් කරන වැරැද්ද තවෙකෙක් පෙන්වාදුන්විට උන්, වැරැද්ද හදාගන්නවා වෙනුවට විලි ලැජ්ජාවක් නැතිව ඒ වැරැද්දම අනිත් උන්ටත් කරන්න යැයි කියන අපූරුව
හ්ම්ම්ම් මේ මොකක් ගැනෙයි කියන්නේ......
වැරදි කරන උන්,තම වරද නොදැක,අනිත් උන්ගේ වැරදි හොය හොයා,කියන නිසාද දන්නේ නෑ...~~ නිකමට හිතුනේ ~~
මම කියන්න අදහස් කළේ අපේ සමාජයේ මේ අපිත් එක්කම ඉන්න සමහර උන් ගොඩක් වෙලාවට තමන් වැරැද්දක් කළත් ඒක පිළිගන්න කැමති නෑ..ඒ අතරෙ පුදුමෙ කියන්නෙ උන් කරන වැරැද්දක් පෙන්නල දුන්න ම සමහර උන් අහනව ඇයි උඹලත් ඒ වැරැද්ද(උන්ට අනුව හරි කියල හිතන් උන් කරන දේ ) අපිත් නොකරන්නේ කියල..ජයවේවා!!!!
ඔව් ඉතින් ඔහොම අය ඉන්නවා තමා
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..
ජීවිතයෙන් බිඳක්විඳගැනීමට පැමිණි ඔඹ සාදරයෙන් පිළිගනිමි.
4 comments:
හ්ම්ම්ම් මේ මොකක් ගැනෙයි කියන්නේ......
වැරදි කරන උන්,
තම වරද නොදැක,
අනිත් උන්ගේ වැරදි හොය හොයා,
කියන නිසාද දන්නේ නෑ...
~~ නිකමට හිතුනේ ~~
මම කියන්න අදහස් කළේ අපේ සමාජයේ මේ අපිත් එක්කම ඉන්න සමහර උන් ගොඩක් වෙලාවට තමන් වැරැද්දක් කළත් ඒක පිළිගන්න කැමති නෑ..ඒ අතරෙ පුදුමෙ කියන්නෙ උන් කරන වැරැද්දක් පෙන්නල දුන්න ම සමහර උන් අහනව ඇයි උඹලත් ඒ වැරැද්ද(උන්ට අනුව හරි කියල හිතන් උන් කරන දේ ) අපිත් නොකරන්නේ කියල..
ජයවේවා!!!!
ඔව් ඉතින් ඔහොම අය ඉන්නවා තමා
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..