වැරැද්ද




වැරදි කරන උන්ට
තමන් කරන වැරැද්ද
තවෙකෙක් පෙන්වාදුන්විට
උන්,
වැරැද්ද හදාගන්නවා වෙනුවට
විලි ලැජ්ජාවක් නැතිව
ඒ වැරැද්දම
අනිත් උන්ටත් කරන්න යැයි
කියන අපූරුව

5 comments:

Unknown January 5, 2012 at 1:50 AM  

හ්ම්ම්ම් මේ මොකක් ගැනෙයි කියන්නේ......

ජංජාල චාමර January 5, 2012 at 7:03 PM  

වැරදි කරන උන්,
තම වරද නොදැක,
අනිත් උන්ගේ වැරදි හොය හොයා,
කියන නිසාද දන්නේ නෑ...

~~ නිකමට හිතුනේ ~~

Unknown January 9, 2012 at 8:40 AM  

මම කියන්න අදහස් කළේ අපේ සමාජයේ මේ අපිත් එක්කම ඉන්න සමහර උන් ගොඩක් වෙලාවට තමන් වැරැද්දක් කළත් ඒක පිළිගන්න කැමති නෑ..ඒ අතරෙ පුදුමෙ කියන්නෙ උන් කරන වැරැද්දක් පෙන්නල දුන්න ම සමහර උන් අහනව ඇයි උඹලත් ඒ වැරැද්ද(උන්ට අනුව හරි කියල හිතන් උන් කරන දේ ) අපිත් නොකරන්නේ කියල..
ජයවේවා!!!!

ayesha January 13, 2012 at 8:47 AM  

ඔව් ඉතින් ඔහොම අය ඉන්නවා තමා

සිත්තම August 10, 2013 at 11:18 PM  

පට්ට කතාව.

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.