යන්නම්....



අතීතයේ දවසක
හිත තුල තෙරපුණ
ඒක පාර්ශ්වික ප්‍රේමයක්
කියාපාන්නට සැරසුණ මොහොතක
ලොවට හොරා සැඟවගිය නුඹ

අහඹු මොහොතක දෑස් යාවී
කල්පයක් බඳු ස්වල්ප මොහොතක
මුවින් නොපැවසූ දහසක් දේවල්
සිතාගන්නට ඉඩ තබා

නාඳුනන කෙනෙකුගේ
දෑතේ පැටලී
යන්නම් කියා ගිය අපූරුව...


3 comments:

ayesha November 26, 2011 at 7:01 PM  

ඒ මොකද වුනේ

දිල් November 26, 2011 at 10:13 PM  

එක එක දේවල් හිතේ තියාගෙන ඉදලා දැන් මෙතන ලතවෙනවා...ඒකනෙ කියන්නෙ අපායට යන්නත් ඉස්සර වෙන්න කියලා....මොනවා උනත් පද ටික නම් ලස්සනයි සම්පත්

Unknown January 13, 2012 at 8:38 AM  

හ්ම්..මේක මේ බොහෝම කාලෙකට කලින් වෙච්ච දෙයක්..මේ ලඟදි අහම්බෙන් පාරෙදි මුණගැසුනා..
ජයවේවා!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.