ලොවට හොරෙන් කරන කෙරුම් රඟන රැඟුම් මේ ලොව දනී තවෙකෙක් දිනක් පැමිණෙයි විත්ති කූඩුවට නඟිනා මායාවේ දුහුල් සළුව ලිහී සියළු චෝදනාවලට වැරදිකරුවන සිතන වාරයක් පාසා බරපතල වැඩ සහිත දඩුවම් විඳිනා හෘද සාක්ෂියේ අධිකරණයේ

Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......