අතීතයේ දවසක
හිත තුල තෙරපුණ
ඒක පාර්ශ්වික ප්‍රේමයක්
කියාපාන්නට සැරසුණ මොහොතක
ලොවට හොරා සැඟවගිය නුඹ
අහඹු මොහොතක දෑස් යාවී
කල්පයක් බඳු ස්වල්ප මොහොතක
මුවින් නොපැවසූ දහසක් දේවල්
සිතාගන්නට ඉඩ තබා
නාඳුනන කෙනෙකුගේ
දෑතේ පැටලී
යන්නම් කියා ගිය අපූරුව...
අතීතයේ දවසක
හිත තුල තෙරපුණ
ඒක පාර්ශ්වික ප්‍රේමයක්
කියාපාන්නට සැරසුණ මොහොතක
ලොවට හොරා සැඟවගිය නුඹ
අහඹු මොහොතක දෑස් යාවී
කල්පයක් බඳු ස්වල්ප මොහොතක
මුවින් නොපැවසූ දහසක් දේවල්
සිතාගන්නට ඉඩ තබා
නාඳුනන කෙනෙකුගේ
දෑතේ පැටලී
යන්නම් කියා ගිය අපූරුව...
Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......