තරු කැට දිඳුලන
ඇස්දෙක අරගෙන
යන්නම නුඹ පලයන්..
දඩාවතේ ගිය ඇස්දෙක එක්කොට
බැඳලා තියාගෙන
මම ඉන්නම්....
කිසිදා නොමැකෙන හදේ ඇඳුණු නෙතු
මගේ ම කරගෙන
සැමදා සිටින්නම්...
Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......
3 comments:
ඔය කිව්වට ඒ ඇස් දෙක මතක් වෙද්දී ඉන්නෙ කොහොමද ? හිතේ මැවෙන රූපයක් එක්ක ඉන්න බෑනෙ....සරළ පද ටිකක් වේගයෙන් විසිකරලා දාලා...ලස්සනයි
හ්ම්..ඒක ඇත්ත තමා ඉතින්...ඒත් බැරිමත් නෑ..
ජයවේවා...!!!
ඒ නෙතු ඔබේම වන්නට පතනෙමි සුභ පතුම්!!!!!!
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..