තරු ඇස්දෙක




තරු කැට දිඳුලන
ඇස්දෙක අරගෙන
යන්නම නුඹ පලයන්..

දඩාවතේ ගිය ඇස්දෙක එක්කොට
බැඳලා තියාගෙන
මම ඉන්නම්....

කිසිදා නොමැකෙන හදේ ඇඳුණු නෙතු
මගේ ම කරගෙන
සැමදා සිටින්නම්...

3 comments:

දිල් September 20, 2011 at 5:00 PM  

ඔය කිව්වට ඒ ඇස් දෙක මතක් වෙද්දී ඉන්නෙ කොහොමද ? හිතේ මැවෙන රූපයක් එක්ක ඉන්න බෑනෙ....සරළ පද ටිකක් වේගයෙන් විසිකරලා දාලා...ලස්සනයි

Unknown September 25, 2011 at 5:33 PM  

හ්ම්..ඒක ඇත්ත තමා ඉතින්...ඒත් බැරිමත් නෑ..
ජයවේවා...!!!

දන්තක October 6, 2011 at 1:21 PM  

ඒ නෙතු ඔබේම වන්නට පතනෙමි සුභ පතුම්!!!!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.