ජාති කුල වර්ණ නන් විද බෙදුමින් බලවතුන්ගේ දෙපා ලඟ තැලී පොඩිවූ සුවහසක් මිනිසුන් හෙලූ සෝ සුසුම් ලේ දාබිඳු වලට අයදිමි සමා මනුසත්කම වෙනුවෙන් මිනිසුන්ට මිනිස්කමින් සලකන හෙට දවසක් වෙනුවෙන් මොහොතක් නැවතී දුරස්බව අත්හැර ඇහුම්කන්දෙමු අනිකාගෙ හද ගැහෙන රාවයට

Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......