ගලන ගඟකි නුඹ වලකාලනු බෑ මගේ දෑතින් සැඬ පහරක්වී ගසාගෙනගොස් එකතුවී ඇත මහ මුහුදට උදුරාගෙන මා සතුවූ අවසන් හුස්ම පොද ද වගේ වගක් නැත මහ මුහුදට තවත් මුහුවීමක් පමණි

Labels: ඇසුවෙමි දුටුවෙමි , මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......