කුහක භියසුල්ලෝ


      සැබෑ ලෝකයේ
      ස්ත්‍රී දූෂණ
      මිනී මැරුම්
      කොල්ලකෑම්
      ළමා අපචාර
      නේකවිද අපරාද
      ඉවසා නොදැක්කාසේ ඉන්න අපි
      කාගෙහරි
      ප්‍රබන්ධයක, නිර්මාණයක
      ඒවා දකිද්දි
      නිර්මණකරුවාට එරෙහිව
      අවි අමෝරා නැඟී සිටින හැටි

3 comments:

Anonymous August 28, 2013 at 4:47 PM  

ඔව් යාළුවා අපේ අය යථාර්තයට වඩා ප්‍රබන්ධයට බයයි..

ක්‍රිශාන් September 1, 2013 at 9:57 PM  

එක ගැන නම් කතා කරල වැඩක් නෑ.. අපිටත් දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපිට ඔනේ විදියට නෙමේ.. වෙන කාට හරි ඔනෙ විදියට..

රෙහානි October 16, 2013 at 7:19 PM  

කතාව ඇත්ත

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.