පින්තාරු මුහුණේ නේකවිද වත්සුනු දියවී යන්නට ඉඩ නොදී මංගල පෝරුවේ මනෝ පාරක් ගහන් ඉන්නට උපදෙස් දුන්නා සංවිධායක මනමාලිට රෙදි කච්චියක් දීලා බීපු කිරි වලට දෙකට නැමිලා යන්නම් අම්මෙ කියන්නට කඳුලු නොසලා හැඩට ඉන්නට පිංතූරෙට ලස්සනට
ජීවිතයෙන් බිඳක්විඳගැනීමට පැමිණි ඔඹ සාදරයෙන් පිළිගනිමි.