දවසක්දා මම යනකොට තඩි මල්ලත් උස්සාගෙන ඉස්කෝලෙට කෝච්චියෙන් මහ මෙරක බරක් හිතේ දරන් ඇය යනවා අම්මා හට වාරු තියන් අසීරුවෙන් දරු පැටියෙක් කුසේ දරන් සායනයට අසරණ මුහුනින් යුක්තව නෙතු සඟලම බිමට හොවා ලැජ්ජාවෙන් එක බංකුවෙ එකට ඉඳන් අකුරු කෙරුව පුංචි දැරිය

Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......