අත්හැරීම සංකල්පයක් ම වී බණමඩුවල කථා ඇතුලෙ පුස්කාපු තැටිවල පරණ වෑර්ලස් හඩින් කොතෙක් ඇහුනත් පිම්මෙ දුවන අපිට මොන අත්හැරීම් ද තව පොදි බඳිනව මිසක් කිනම් සංතුෂ්ඨියක්ද කිනම් නිවනක්ද
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......
4 comments:
ඔය තියෙන්නෙ
වෙනද වාගේම රහට
බොහොම ස්තූතියි ආයේ ආවට!
අත්හැරීම සංකල්පයක්ම වෙලා නේන්නම් - සිතුවිල්ලේ ඉඳම්ම කරනෙ පොදි බඳින එක!
බොහෝම ස්තූතියි..
කාලෙත් එක්ක blog එකත් අත්හැරිලා ගියා..:) දිරිගැන්නුම බොහොම අගයනවා
හ්ම්... අත්දැකීම් ලැබුවම විදින්න තරම් දෙයක් නෑ කියලා දැක්කම දුවන එක නතර වෙලා අතාෑරීම තරම් සතුටක් නෑ කියලම තේරෙනවා යාලු
අත්හැරීම ම තමා කලයුත්තෙ. ඒකට ලොකු මානසික ධෛර්යයක් ඕනෙ පුතා.
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..