සැබෑ ලෝකයේ ස්ත්රී දූෂණ මිනී මැරුම් කොල්ලකෑම් ළමා අපචාර නේකවිද අපරාද ඉවසා නොදැක්කාසේ ඉන්න අපි කාගෙහරි ප්රබන්ධයක, නිර්මාණයක ඒවා දකිද්දි නිර්මණකරුවාට එරෙහිව අවි අමෝරා නැඟී සිටින හැටි

Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......