කුහක භියසුල්ලෝ


      සැබෑ ලෝකයේ
      ස්ත්‍රී දූෂණ
      මිනී මැරුම්
      කොල්ලකෑම්
      ළමා අපචාර
      නේකවිද අපරාද
      ඉවසා නොදැක්කාසේ ඉන්න අපි
      කාගෙහරි
      ප්‍රබන්ධයක, නිර්මාණයක
      ඒවා දකිද්දි
      නිර්මණකරුවාට එරෙහිව
      අවි අමෝරා නැඟී සිටින හැටි


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.