මම දැන් හෙලයෙක්

අපි මුසෙල්මාණුවන්ගෙ කඩ වර්ජනය කරමු
සිංහල කඩවලට ම යමු
අපේ අය අපිට ගොඩක් අඩුවට බඩු විකුණාවි
මාසේ අන්තිමට හම්බෙන තුට්ටු දෙකෙන්
කරන්න තියෙන වැඩ ගැන මුදලාලියා නොදන්නවයි

එතකොට අපේ සල්ලි අපේම අය ලඟ
ලාබෙන් කොටසක්
මුදලාලියා අපේ ජාතියේ සුභ සිද්ධියට වෙන්කරාවි.
කොටසක් පන්සලටත් පූජා කරාවි
පන්සලෙන් ඒවා දුප්පතුන්ට බෙදා දේවි

එතකොට තම්බිලා දුප්පත් වේවි
උන් පිරිහිලා යාවි
මේ රට අපිට ඉතිරි වේවි
සිංහලයෝ යහතින් වැජබේවි
ඒ කියන්නෙ මම දැන් හෙලයෙක්

4 comments:

Chinthaka Weerakkody December 28, 2012 at 10:17 AM  

හ හ මුදලාලියා අපේ ජාතියේ සුභ සිද්ධියට වෙන්කරාවි
නියමයි සහෝ

Unknown December 28, 2012 at 12:50 PM  

ඔන්න දැන් සයිබරේ ඉන්න හෙළයො ටික form වෙලා comments දානව.
තම්බිලාගෙ කඩවල් වර්ජනය කරයි කියල උන් නැසෙන්නෙවත් සිංහලයො ටික හැදෙන්නෙවත් නෑ. වෙළඳාම නැති උනොත් උන් වෙන මාර්ග වලින් සල්ලි හොයාවි.
අපේ උන්ට කිසි plan එකක් නෑ. අපි නිකමට රෙඳි කඩයක් ගැන හිතමු. බහුතර වෙලාවට අපෙ උන් කරන්නෙ එන එකාගෙ බෙල්ල මුලින්ම ගසාකන එක. ඒත් මුස්ලිම් උන් එහෙම නෑ. උන්ගේ උපාය ඊට වෙනස්. අඩු මුදලට වැඩි ප්‍රමාණයක් උන් විකුණගන්නව.
සාමාන්‍ය මිනිහෙක් ගත්තම ඒ මිනිහ බලන්නේ තම්න්ගෙ වාසිය ගැන
ඉතින් ඒ මනුස්සයා අඩුවට තියෙන තැනින් අරගන්නව. කඩකාරයා සිංහලද,මුස්ලිම්ද දෙමලද කියල තකන්නෙ නෑ.
අනික සිංහල මුදලාලිගෙ කඩයට ගියාම ඒ මුදලාලියගෙ මල්ල තර වෙනව මිසක් ඒකෙන් අපෙ ජාතියට වෙන සෙතක් නෑ. තම්බිලා වගෙ අපිත් හදන්නන්වාලෙ ළමයි හදල අන්තිමට උන් රටට බරක් කරන්න ඕනත් නෑ.
අපිට පුළුවන්නම් අනිත් කඩවල්වලට සාපේක්ෂ්‍යව අඩු මුදලකට භාණ්ඩ හා සේවා සපයන්න, නිකන්ම වගෙ අපේ මිනිස්සු වෙන අයගෙ කඩවල්වලට යන එක නවති. ලැබෙන ආදායමෙන් කොටසක් අපේ ජාතියෙ යහපතට, අසරණ පවුලකට පිහිට වෙන්න ඒ වගේ පවුලක දරුවෙකුගෙ අධ්‍යාපනය නන්වන්න ඒ වගෙ කිසි plan එකක් නැතිව නිකන් කෑ ගැහුවට වැඩක් නෑ.

රටේ ඉන්න කුඩුකාරයො ටිකයි අපෙ මන්ත්‍රී ගොය්යල එහෙම ලගදිම වැඩේට බහිවි(දැනටමත් බැහැල වගේ).එන්න අපේ සිංහල කඩේට එන්න.අපේ ජාතිය ගොඩ නඟන්න කියල.උන් ඊට පස්සෙ ගොඩ නඟයි මේං කියල.

අනික් දේ තමයි බුදු දහම අතෑරලා සිංහලකම ගැන කතාකරනව කියන්නෙ මහ බොරු වැඩක්. අපිට පන්සිල් වත් රකින්න බැරුව ජාතියක් හැටියට ගොඩයන්නෙ කොහොමද.

SilentSahan December 28, 2012 at 3:59 PM  

කියන කතාව ඇත්ත යාළුවා.ඒ උනාට එක අතකට
ඒකත් වටිනවා..කොහොමත් ගිනි ඇවිලෙනවා.මේවා
නිවන්න බැහැ.ආයෙත් අවුරුදු 30, 40 අදිමු ආපස්සට...

ayesha December 30, 2012 at 7:45 PM  

ane manda me dewal gen mona kiyannada

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.