වැටේ තරමට කඩුල්ල


        වාරුවෙන් නැඟීසිටින 
        අබලන්වූ දිරාපු ඉණි වැට
        වුනාට කම් නැත
        මොකටද කඩුල්ලක්
        ණයවෙලාහරි දමන්නෝන
        මහා පතරංග
        යකඩ ගේට්ටුවක්
        ලෝකෙට පෙනෙන්න
        ලස්සනට
        උජාරුවට......



2 comments:

``` Outsider``` May 25, 2012 at 9:35 PM  

නැතිව නැතිව ගමේ එකාල එතකොට තමයි අපිව මායිම් කරන්නෙ. උන්ට හිතුමතේට එන්න බැරි විදියට ගේට්ටුවක් දැම්මම...

The තරුවා May 25, 2012 at 11:31 PM  

හ්ම්......

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.