වාරුවෙන් නැඟීසිටින අබලන්වූ දිරාපු ඉණි වැට වුනාට කම් නැත මොකටද කඩුල්ලක් ණයවෙලාහරි දමන්නෝන මහා පතරංග යකඩ ගේට්ටුවක් ලෝකෙට පෙනෙන්න ලස්සනට උජාරුවට......

Labels: මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......