සාපේක්ෂ දෘෂ්ඨිය


 

නිරුවත් දෑසින් නොදැක යතාර්ථය
පාට පාට කණ්ණාඩි තුලින්
අපි දකිනා මිත්‍යාව
*
*
*
A: මචං ඒක සුදු පාටයි නේ??
B: නෑ බන් ඒක කලු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක කලු පාටයිනේ...
A: මචං ඒක කලු පාටයි නේ??
C: නෑ බං ඒක සුදු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක සුදු පාටයිනේ....

4 comments:

දමියා September 1, 2011 at 2:34 AM  

D: නෑ බං මේක දාන් බලපන්..
ඒක නිල් පාටයි.....
පට්ට..!

දන්තක September 1, 2011 at 11:10 AM  

පියවි ඇස්වලින් ඇත්ත දකින්න අද කලේ මිනිස්සු කමති නෑ,ඇත්ත දේ අමිහිරි වෙනකොට බොරුවට හරි මිහිරි දෙයක් දකින්න කමතියි,මොනව වුනත් ඇත්ත බොරුකරන්න බෑ ඒක තමා යථාර්තය........
elzzz!!!!!!!

P. Wijekoon September 5, 2011 at 4:28 PM  

"නිරුවත් දෑසින් නොදැක - අපි දකින යතාර්ථය නම් මිත්‍යාව"
හ්ම්... හැමදාම ඒක එහෙමයි.
මැණික්

ayesha September 7, 2011 at 8:48 PM  

හ්ම්...අපි හැමදාම කරන්නේ ඒක තමා

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.