මට හරි පාඩුයි




මගේ ගොඩ පුරවගන්න
මගේ බඩ වඩවගන්න
ඌට වඩා ඉහලයන්න
එයටයි මේ වෙහෙසවෙන්නෙ....

ඌට වාසි මට පාඩුයි
බැහැ නොවැ ඉවසා ඉඳින්න
මගේ රුපියල මට දීපං
පාඩුව බෑ දරාගන්න...

ඒ රුපියල වියදම්කර
ගන්නව මම ටිකට් එකක්
හය මාසෙක යනවා මම
දිව්‍ය ලෝකේ ටුවර් එකක්...

?
?
?
?
?
*****

අනේ මාරයෝ මට දැන් ම මැරෙන්න බෑ
...දැන්ම මැරෙන එක මට හරි පාඩුයි...

9 comments:

ඉලංදාරියා December 3, 2010 at 12:29 PM  

ඈත්තම කතාව ලස්සන පද පෙල

``` Outsider``` December 3, 2010 at 3:03 PM  

හික් හික් මරුනෙ...

Princess Thushy December 6, 2010 at 4:50 PM  

නිර්මාණය ලස්සනයි...

ayesha December 7, 2010 at 11:06 PM  

අපූරුයි ඇත්තටම යාළු

වැප් December 9, 2010 at 5:41 PM  

+1

ජංජාල චාමර December 12, 2010 at 11:58 PM  

ඌව පාගපන්!!! උඩටම නැගපන්!!! උඹට වාසියි!!!

ක්‍රිශාන් December 14, 2010 at 2:51 PM  

Maximum......

Unknown December 14, 2010 at 4:00 PM  

හ්ම්....
අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි....
විශේෂයෙන් යමක් කියන්න ඕනේ...මේක රුපියලකට දෙකකට ලෝබකමේ මගේ සිතට ආපු සිතිවිල්ලක් නොවන බව...
රුපියලට දෙකට මරාගන්න හදන මිනිස්සු දැක්කාම මෙහෙම දෙයක් ලියන්න හිතුනේ...
ජයවේවා!!!

නෙරංජි සුලක්ඛනා December 24, 2010 at 12:14 PM  

හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....තව ලියන්න....

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.