යථාර්තය මෙය නොවේ ද....



නන්දා මාලනියන් විසින් ගයනු ලබන මෙම ගීතයෙන් කියවෙන්නේ අපගේ සමාජ යථාර්තය නොවේ ද??

8 comments:

Shadow/හේමලයා July 8, 2010 at 4:35 PM  

damn true macho......its the bitter reality of life.....:((

Unknown July 8, 2010 at 7:49 PM  

@Shadow/හේමලයා
හ්ම්...අදහසක් දැක්වූවට ස්තූතියි මචං..
ජයවේවා!!!

Thakshila July 17, 2010 at 9:04 PM  

අද ඇහෙන අරුත් සුන් ගීත එක්ක බලද්දී මේ වගේ ගීත මොනතරම් වටිනවද...ඇත්ත ඒ ගීතයෙන් කියැවෙන්නෙ අපේ ජීවිතවල යථාර්තය තමා..
බ්ලොග් ලියන එක අඩුකරලා වගේ..වැඩේ අතහරින්න එපා මලයෝ..
මගෙන් සුභ පැතුම්!!!!

Unknown July 17, 2010 at 10:09 PM  

මේ පැත්තට ඇවිත් අදහසක් දැක්වූවාට ස්තූතියි..
පහුගිය දවස්වල අපිට exam. ඉතින් වැඩිය මුකුත් ලියන්න වෙලාවක් තිබුණේ නෑ. ඊයේ තමයි ඉවරවුනේ..ලියන එක නවත්වන්නේ නෑ...
ජයවේවා!!!

මැණික්(සුළඟ) July 19, 2010 at 1:29 PM  

මම කැමතිම ගීතයක්. ස්තුතියි ඔබට.
මැණික්(සුළඟ)

Unknown July 20, 2010 at 8:52 AM  

මේ පැත්තෙ ඇවිත් අදහසක් දැක්වූවාට ස්තූතියි..
ජයවේවා!!!

ayesha July 26, 2010 at 12:03 PM  

ම්...හුඟක් ලස්සන්යි කවිය

Unknown July 28, 2010 at 11:32 PM  

@ayesha
හ්ම්.. කලින් post එකට දාන්න ගිහිපු comment එකක් මෙතනට වැටිලා වගේ...කොහොම උනත් ස්තූතියි!!!
ජයවේවා!!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.